නෙත් කොනින්neth konin

Neth Konin

සංගීතය:
Dtaps

ගී පද

(නෙත් කොනින් බලා ඔබ මා හා හිනැහුනා 
සොඳුරු හැඟුමන් මවා ඔබ මා මනමත් කළා)..//

මුළු රෑ පුරා තනි යහනේ මා ඔබ ගැන සිහිකලා 
ඔබ නොදන්නවා ඇත ලඳුනේ මා ඔබ හට පෙම් කළා  
මා ආදරේ කීවිට ඔබ මවෙතින් වෙන්වුනා 
මා මැවූ ආදර සිහිනය නෙතු අද්දර කඳුලක් වුනා 

Rap  

ආදරයට මාගේ ඉඩ නැද්දෝ ඔබෙ හදේ 
මා හදවත මෙසේ රිදවන්නේ ඇයි ලඳේ 
ආදර ලෝකයේ මා හද තනි වුනේ 
මල් පිපුනත් වනේ වසන්තය ළඟ නොවේ 

මුළු රෑ පුරා තනි යහනේ....//