නෙළුම් විළේnelum wilee

Nelum Wile

පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

නෙළුම් විළේ කැළුමි පෙරා - පායන දේදුණු ප්‍රපාතයේ
මබේ සිනා සිසිල ගලා - එළියයි ලොව සොඳුරේ

උදාවෙන්න යළි උදෑසනින් - හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින් - මා ලත වෙන යාමේ

සදේ කැළුමි පරාද වී - සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ - යළි ඔබ හමු වේවා