නීල ආකාසේniila aakaasee

Neela Akase

සංගීතය:
සචිත් පීරීස්sachith piiriis
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

මේ නීල ආකාසේ රන් වලා කැරලි අතරේ 
රෑ දහවලේ පියඹා කූඩු වී ඉඳිමු සැමදා
ගී නිම්න නැතේ වී ස්නේහේ සුසර වැයිලා......

සුන්දරයි ලොවම සුන්දරයි මේ මියුරු දකිමු උදයේ
හමු වී වැස්සේ ඉන්නේ හිනැහී
මේ ජීවන කැදැල්ලේ විහඟුන් වෙමුය මිහිරේ.......

පාට පාට දේදුනු නැගී නංවන්න ලෝ සිව් දිසා
සූ සඳ කලාවන් සදා
මේ ජීවන කැදැල්ලේ විහඟුන් වෙමුය මිහිරේ......
විහඟුන් වෙමුය මිහිරේ......