ගී පද
නැවුම් සුවඳින් ඔබේ මුව දුටු රත්තරත් දවසේ
සිතක ආදර පැතුම් මල් පෙති අවදිවිය රහසේ
සුදුනි ඔබේ සුදු දෙපා යටවෙන සිහින් වැලි අතරේ
රැදුණු මා හද සිහින සිතුවිලි පැතුම් දිවි කතරේ
උදා තරුවක් සමඟ අවදිව නොඉඳ ළන අඳුරේ
එන්න මා වෙත සිහිල් සුළඟක දැවටිලා සොඳුරේ