නාවල අන්නාසිnaawala annaasi

Nawala Annasi

ගී පද

(නාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා
ගල්කිස්සේ සිනක්කු කොම්පඤ්ඤ වීදියේ
ඉදිඅප්පන් බොහොම රසා.....//)

(නුවර පොල් හොදි කොළඹ මස් කරි//)
(දැනිලා රස බොහෝ....//)

බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම
කන්ට හැකි බඩ පිරෙනකම්
එළවළු ව්‍යංජන රත්නපුරේ
ලාබේට ඇති ඕන තරම්.....

නාවල අන්නාසි.....

(කටට රස ඇති රුහුණේ මී කිරි//)
(පැණි හා රස බොහෝ...//)
බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම
කන්ට හැකි බඩ පිරෙනකම්
එළවළු ව්‍යංජන රත්නපුරේ
ලාබේට ඇති ඕන තරම්.....

නාවල අන්නාසි.....