නන්නාඳුනනා සුළඟක් නම්nannaandunanaa sulangak nam

Nannadunana Sulangak Nam

සංගීතය:
කරුණාරත්න විජේවර්ධනkarunaarathna wijeewardhhana
පද රචනය:
නයනසේන වන්නියනායකnayanaseena wanniyanaayaka

ගී පද

නන්නාඳුනනා සුළඟක් නම්
එය දරා ගන්න තිබුණා
නන්නාඳුනනා පියම්බිකාවිය
හිත අවතැන් කොට
සුලි සුළගක් වී
ඔබ යන්න ගිහින් තිබුනා

ගෙයි ඇවිළුණු ගිනි පිටට ගියා
පිට ගින්දර ගෙයි අවිල ගියා
යලි ඉපදෙනු බැරි
සස්වාමික පෙම 
පෑල දොරින් පලා ගියා

කෙඳිරිලි වරුසා ඇද හැලුනා
මා හදවත දොරගුළු වැහුනා
යලි සිපගනු බැරි
නුබේ කදුළු බිඳු 
මා උරතලයේ ඉතිරි වුනා

නන්නාඳුනනා ....