නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලාnandhaniiya pema saedaralu dhiyamba wes walaa

Nandaneeya Pema

ගී පද

නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...//

නන්දනීය පෙම...//

ලන්ද වන පෙතේ කෝකිල ගැයුම  ‍ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා..//

නන්දනීය පෙම...//