නැන්දම්මාnaendhammaa

Nandamma

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
තරිඳු විමලවීරtharindu wimalawiira

ගී පද

සුන්දර සිහිනයක් පැතු හැම ලොකයක් කුළුඳුල් ආලයක්
මට ඔබයි අහිමි කළේ දැක්කම උදේට කැඳ නෑ දවසේම
මොන කරුමයක්දෝ මගේ පස්සෙන්මයි වැටී
(නැන්දම්මේ ඩිංගක් අහන්න ඉඩ දෙනවද මට කියන්න
දුව දෙනවද මට කියන්න
රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ...//)

මතකයි මට අද වගේ හමුවුණු පන්තියේ
ඉරිදට රොටරියේ වැරදුනොතින් නම් අපි සිග්මා එකේ
ගෝල්ෆේස් එක වටේ යමු අශ්වයා පිටේ
හවසට පුර හඳේ එක කුඩේ යට අපි පාර්ක් එකේ
එකසිය තිස් අටේ ළිංමුල්ලේ වටේ යනකොට කූල් එකේ
දැක්කයි නැන්දම්මාව හෝල්ට් එකේ
කොහේ හිටියත් අනේ නෑ නිවනක් හිතේ
මගේ ජීවිතේම කරුමයක්ද දැන් නැන්දම්මාගේ වදේ...
(නැන්දම්මේ ඩිංගක් අහන්න ඉඩ දෙනවද මට කියන්න
දුව දෙනවද මට කියන්න
රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ...//)