නමෝ මරියනීnamoo mariyanii

Namo Mariyani

සංගීතය:
අර්වින් ෆොන්සේකාarwin fonseekaa
පද රචනය:
කාලිදාස කුරුකුලසූරියkaalidhaasa kurukulasuuriya

ගී පද

නමෝ මරියනී නමෝ මරියනී
නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී...//

දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා...//
පිළිසිඳීය දෙව් බෙලෙන්
ශ්‍රී ඔබේ කුසේ...//

නමෝ මරියනී...

කීර්ති පෑ ශ්‍රියා සාමදානයේ පියා...//‍
සාර සේ දිලී සිරින්
ශ්‍රී ඔබේ කුසේ...//

නමෝ මරියනී...//