නාදෙන්naadhen

Naden

සංගීතය:
චමත් සංගීත්chamath sangiith
පද රචනය:
දුලන්ජ් අල්විස් (දුලාන් ARX)dhulanj alwis (dhulaan arx)

ගී පද

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා..
මා හා ඉඟිබිඟි පානා නුඹ නෙත දැක හිත ඔකඳ වෙලා..

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..//

දෙවඟන ඈ..
රැවකට නැවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ
සිහියක හිඳවනු බෑ 
දැක නාරී නාරී නාරී 
දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළග ඈ
සිලුවකි ගිනි දැවනා ගත රෑ..
සමවැද හිදිනට බෑ
මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා..//

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා...//

දෙවඟන ඈ....