නැද්ද සිතේ අනුකම්පා (මනමේ)naedhdha sithee anukampaa (manamee)

Nadda Sithe Anukampa (Maname)

පද රචනය:
එදිරිවීර සරත්චන්ද්‍රedhiriwiira sarathchandhra

ගී පද

නැද්ද සිතේ අනුකම්පා මෙමාහට
නෑ මට අන් සරණා
වෙනු කරුණා මා පෙම් වඩනා රජිඳු මහා
මා හැරා මා හැරා ඇයි යන්නේ දැඩි සිතිනා.....

වින්ද මෙවන් දුක මෝඩ මනු ලොව
නැද්ද වෙන අඟනා
තීලෝ පාලනා දෙවිඳුනි මා රකිනු මැනා
මා දෙසා මා දෙසා බලනුය දයා ඇසිනා.....