නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේnae thawath hithak obata men maagee

Na Thawath Hithak Obata Men

ගී පද

නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ
හිත ඇහුවේ ඔබ ගැනමයි තාමත් මං විදවයි
පැතුවේම ඔබෙ සතුටයි

මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හඳ කොගේ අඳුරේ ගිලුනයි
තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිඳිනු ඇතේ 
කිසිදා අයිති නැතේ

මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිඳිනු ඇතේ 
කිසිදා අයිති නැතේ

නෑ තවත් හිතක්...