මුවරද බර පිපි මල් ගොමුmuwaradha bara pipi mal gomu

Muwarada Bara Pipi Mal Gomu

ගී පද

මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ

හඳපානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව නඟි කඳුලකි ආදරේ

තුරු වදුලේ ඇල් හෙවනැලි අතරේ නැත ආදරේ
රත ලවනේ පෙම් හසරැලි අතරේ නැත ආදරේ

යුග නයනේ නිල් මිණි කැට අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව නැඟි කඳුලකි ආදරේ