මුව රැදි හසරැල්ල පානාmuwa raedhi hasaraella paanaa

Muwa Randi Hasaralla Pana

ගී පද

මුව රැදි හසරැල්ල පානා
පායන සඳම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේමා
පිවිතුරු ආදරේ ගලනා

මගෙ හිත ළඟ දවසක නතර වෙලා
බලනවනම් මුව හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන් ම තමා

මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මං ළංවෙලා