මුතු කැට වැටෙනා පෝරුව අබියසmuthu kaeta waetenaa pooruwa abiyasa

Muthuketa Wetena Poruwa

ගී පද

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ...
රෑ......
මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ...

මුතු කැට වැටෙනා.......

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ...
රෑ......
ඈත බලාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ...

මුතු කැට වැටෙනා.......