ගී පද
මුතු පිණි සැලෙනා දිනයක පෙරදා
උරතලයේ මා නුඹෙ හිස රඳවා
අපි අපගේ වීලා බැදුනේ මුමුණා
නුඹ නෑ මා ගාවා පෙර ලෙස රැඳිලා
මුතු පිණි සැලෙනා දිනයක පෙරලා
උරතලයේ මා නුඹෙ හිස රඳවා
සිහිනයක් පාසා මට ගෙනත් ආශා
නුඹ ගිහින් දාලා මුදු හිතක් පාරා
මුතු පිණි සැලෙනා දිනයක පෙරලා
උරතලයේ මා නුඹෙ හිස රඳවා
පාළු හිත රූරා නුඹෙ රැවන් පේනා
ලග නැතත් මා හා හිත නිදයි නුඹ හා
මුතු පිණි සැලෙනා ....