මුතු පිණි කැටmuthu pini kaeta

Muthu Pini Keta

සංගීතය:
ජානක පෙරේරාjaanaka pereeraa
පද රචනය:
යමුණා මාලනී පෙරේරාyamunaa maalanii pereeraa

ගී පද

මුතු පිණි කැට රෑ පුරාම කඩා වැටෙනකම්
මලක් ළඟට වෙලා ඉඳන් සමනළයෙක් නම්
පාන්දරින් මල් සුවඳක් පාවී එනකන්
අවදිවෙලා බලා ඉන්න කුරුළු පැටිය මං…//

කොක් හාමිගෙ කුරුමානම
මගහරිනා හැටි දැනගෙන
වක්කඩ ළඟ ඇලේ නටන තිත්ත පැටිය මං//
පුංචි මොළෙන් හුඟක් දුරට හිතන බබෙක් මං...//

මුතු පිණි කැට...

ඉබ්බ එක්ක ඔට්ටු තියලා
කාලය ගත වෙනකන් ඉඳ
නින්ද ගිහිං පරාදවුනෙ හා පැටියා නම්//
කම්මැලිකම් පරාද කළ හොඳ ළමයෙක් මං...//

මුතු පිණි කැට...