මුතු මුතු වැස්සේ පට කුඩයෙ තනිවෙලාmuthu muthu waessee pata kudaye thaniwelaa

Muthu Muthu Wesse

ගී පද

මුතු මුතු වැස්සේ පට කුඩයෙ තනිවෙලා
සුදු මුදු මැනිකෙ කොහි යන්නෙ සැගවිලා
තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නෙ හිනැහිලා
යමු අපි හනිකේ එක කුඩයෙ සැගවිලා...

පලුවෙි වැහි බිරමෙි තනිවි බලා හිදින්නේ
කාටදො පවසන්නකො ඔබගෙ සෙනේ පුදන්නේ
මා ලැබු සිත් වෙදනා ඇයගෙ ලොවෙ පෙර දිනේ
නැ මැකි මතකෙන් මගේ එය ම⁣ා සිතේ දරන්නේ...

මුතු මුතු වැස්සේ....

ජිවි⁣තේ හැම කාලයේ ඔබගෙ ලොවෙ රෑදෙන්නෙ 
රෑ  දිවා දුක හා සැපේ හිදිමින් පලා නොයන්නේ
මෙ ලෙසේ තනි ජිවිතේසැමදා ගෙවා පතන්නේ
ආදරෙ පිලිගන්න බෑ යලි මා මුලා නොවන්නේ

මුතු මුතු වැස්සෙ......