මුතු මැණිකේ උදේ රැයින්muthu maenikee udhee raeyin

Muthu Manike Ude Rayin

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

(මුතු මැණිකේ උදේ රැයින්
මුතු පොටසේ හිනා වෙයන්
හිමිදිරියේ සිත සපුරා
හිනාවෙයන්කෝ
පුර පෝදා හඳ වාගේ
හිනාවෙයන් ළඳ මාගේ
මුතු මැණිකේ හිනාවෙයන්කෝ)..//

(පුංචි ගොයම් කිරි වැදිලා
ගිරා නිලෙන් ඔප වැටිලා
හේනේ පැලේ හනි හනිකේ
හිනාවෙයන්කෝ
රණ මොණරෝ රණ මොණරෝ 
හනික වරෙන් මගෙ මිතුරෝ
මුතු මැණිකේ හිනාවෙයන්කෝ)..//

(පලා පාට වියනක් සේ ගිරා රෑන් ආකාසේ 
අන්න බලන් නුඹ සොයාන පියා සරන්නේ 
මාත් මෙහේ ඉන්න තුරා උන්ට හිතක් දෙන්න එපා
රහසේ මට බහක් කියන්නේ)..//