මුතු මාල හතක්muthu maala hathak

Muthu Mala Hathak

ගී පද

මුතු මාල  හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම් //

බාලයේ බැඳි ආලයේ සුවඳ වී ගම්මානයේ
මා දෑතෙ එල්ලිලා දුව පැන්න අයුරු එදා
මතකයේ රුදුණේ හද ගී ගැයුනේ

මුතුමාල ...

සාරකෙතේ පීදෙනා වී කරල් නැළවෙන නියා
ඔබ යනෙන තාල දිහා නෙතු බලා සිටිමි අයා
සතුටේ සිනා මුවග රැදෙන්නා

මුතු මාල