මුතු කැට වැටෙනාmuthu kaeta waetenaa

Muthu Keta Wetena

සංගීතය:
සරත් වික්‍රමsarath wikrama
පද රචනය:
මහින්ද K ප්‍රේමසිරිmahindha k preemasiri

ගී පද

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ
රෑ... මුහුණු වසාගෙන 
කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා...

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ
රෑ... ඈත බලාගෙන 
කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා...