මුතු අහුරුmuthu ahuru

Muthu Ahuru

ගී පද

මුතු අහුරු ලෙසට 
වැහි බිඳිති රැගෙන 
මුදු පියා සලන සකුණි
ගිරි මුදුනේ කොනක හොර රහසේ තැනූ 
කැදැල්ල කෝ ලිහිණි
පොඩි තුඩින් රැගෙන 
නෙක සියුම් කැටිති
බොහෝ දුරක් ගෙනෙනා ලිහිණි
නුඹ කඳුළු සලා ගිරි මුදුනේ තැනූ
කැදැල්ල නැත මෙහි සුරැකී

සමුගන්න ඉතින්ෙ මෙහි නොයිද තවත්
දරුවන්ද සමඟ ඉඟිලී 
වැහැ කඳුල දරා මෙහි එන්න එපා
වැහි කඳුල ගෙනා වැහි ලිහිණි