මුදු මුහුණේ සුව දැණුනේmudhu muhunee suwa dhaenunee

Mudu Muhune

ගී පද

මුදු මුහුණේ සුව දැණුනේ, පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ, හිමි සඳුනේ මට විතරද..//

පුළුලුකුලේ සුව යහනේ, නිදි වැරුවේ මං විතරද//
උර තලයේ හිස රන්දා, සුව වින්දේ මම විතරද..

මුදු මුහුණේ..

ඉඟ නෙරියේ රැළි බින්දේ, පිය ළඳුනේ මං විතරද//
ඉඟ නෙරියේ රැලි සැදුවේ, හිමි සඳුනේ මගේ විතරද..

මුදු මුහුණේ..