මියුලැසි වැසි වසීmiyulaesi waesi wasii

Miyulasi Wasi Wasi

ගී පද

මියුලැසි වැසි වසී හද කිතී කැවි කැවි
ඔය කසී සලු තෙමී ඇග ගැලී ඇලි තිබී
මුතු කුඩේ යට වෙලි පියමැනී යන සැටී
හදවතේ ල‍සොවෙනි මට වදේ දෙන නදී

තරු විසී හැලි හැලී හද පිපී දිසි දිසී.
ඔබ තෙමී තෙමී හිඳි මම වශී වෙලා ඉමී...

රළ හැපි ඇදී ඇදී පෙන කැටි ගැටී ගැටී..
ඔබ දේපා මත තැලී සිරි ගෙනා දිනේ රිසි..