ගී පද
මියෙනා තුරා මගේම වේවා
සතුටින් ඔයා ලොව හිඳීවා
මොහොතක් මගෙන් වෙන් නොවේවා
අහසක් තරම් පෙම දැනේවා
(ඔබ ළඟින් මා සසරේ ඉන්නම්........//)
නෙතු පියෙනා තුරුම ඔබේම වෙන්නම්
හිත ඔබ විමසන්නේ ඇයි දැයි නෑ දන්නේ
ඔය නෙත් සිහි වෙන්නේ හැම මොහොතක් ගානේ
නෙතු පියෙනා තුරුම ඔබේම වෙන්නම්....
මියෙනා තුරා මගේම වේවා
සතුටින් ඔයා ලොව හිඳීවා
මොහොතක් මගෙන් වෙන් නොවේවා
අහසක් තරම් පෙම දැනේවා.....
අත් වාරුව වෙන්නේ එකටම දිවි ගමනේ
අද හෙට දින එන්නේ ඔබ කැන්දා යන්නේ
නෙතු පියෙනා තුරුම ඔබේම වෙන්නම්.....
මියෙනා තුරා.....