මිය යන්න සූදානම් පැරදුම දරන්miya yanna suudhaanam paeradhuma dharan

Miya Yanna Sudanam

ගී පද

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ
ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ
හැමදේම විසදන්න කාලයට බෑ
වෙන් වී ගිය අපි යලි එක් වෙන්නේ නෑ
මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්....

කිව්වාට මං නැතිව බැහැමයි කියා
ඒ කාලේ නොදැනීම ගෙවිලා ගියා
ඇස් රතු වෙලා යන්න හැඩුවත් බදා
නැවතීමේ තිත තියලා ඔබ වෙන් වුනා
මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්

කාටත්ම දොස් දෙන්න බැහැ මට යලි
වෙන් වූයේ අපේ වැරදි හින්දයි අපි මට වැඩිය දස ගුණයකින් හොද පිරි
පින්වන්ත පෙම්වන්තයෙක් වෙන්නැති
මිය යන්න සූදනම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්....
මොනවත්ම වෙන ආයේ ....