මිරිඟුව පරදාmiringuwa paradhaa

Miriguwa Parada

ගී පද

(මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා......//)

(පරතෙරම සොයා
දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසයි ඔබ දුරු කලේ.....//)

ඕ ඕ ඕ....

මිරිඟුව පරදා...//

මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
නිම්හමුවන තුරා 
පාවෙමි රුකුලෙන් ඔබේ.....