ධීන නොවෙයිdhhiina noweyi

Minisunta Mathakai (Deena Novi)

ගී පද

ධීන නොවෙයි කිසිදා තම්ඹපන්නි මාතා
සොඳුරු අනාගත පරම ප්ර්භාතය උදා කලේ කවුදැයි
මිනිසුන්ට මතකයි
මරණ බියෙන් තැති ගැනුනු අතීතය නිමා කලේ කවුදැයි
මිනිසුන්ට මතකයි//

හේ ..... වසන්තයට අධිවේගෙන් යන්නට මං මාවත් තැනිලා
නිලට නිලේ කෙත් වතු යායට පෙනෙනා
ඉතිං සිනාසෙමු නිදහස් සුළඟට -  අපේ හුස්ම ඈඳා//


නාතම්දේ////// නාතම්දෙනා 
ධීන නොවෙයි කිසිදා තම්ඹපන්නි මාතා

හේ ...සූසැට ශිල්පෙන් ලොවම දිනන්නට පැටවු අවදි කරනා
එකම හීනයේ මවු පියො පේවීලා
අමතක කරයිද මෙතරම් වෙනසක් මිනිසෙකු නම් කිසිදා//