මිණිසුන් නොමිණිස් උනminisun nominis una

Minisun Nominis

ගී පද

මිණිසුන් නොමිණිස් උන
ලෝකෙක අපි ඉපදුන
ආදරේ ඇති වචනෙට
සීමාවී හිත්වල.....
නුබේ දෑත මාගේ-වෙන ලෝකයක මතූ....
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමූ...

තවටික දවසක් මාට-අනෙ ජීවත්වෙන්න
තව එකපාරක් ඇවිදින්-යනවාද මගෙ මැණික.//

දුකට හේතුව ඒනුඹයි නුඹ
නොදැක දිවිගෙවු ඔබයි
හිතට සැනසුම මරණයයි නුඹ
නැතිව හරි පාලුයි....
නුබේ දෑත මාගේ-වෙන ලෝකයක මතූ.....
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු...

තවටික දවසක් දාට........//

යාලු වෙන්නට රංඩුකරගෙන
යලිත් මං නැති වී.....
මං නොමැති ලොව මා සොයනවිට
නුබගොඩක් දුක් වෙයි..
නුබේ දෑත මාගේ-වෙන ලෝකයක මතූ.....
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු...

තවටික දවසක් දාට........//