ගී පද
මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ...
මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ..
තුරඟෙකු පිට නැඟි නීල වළාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලෙ //
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම .//
කුසුම් සිනා කැන් හද පුරවා
මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ..
මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්දකාර සලු පටින් මුදා //
නෙත් මිණි පහනින් පහන් කරනු මැන //
අනාගතයේ මංපෙත පාදා
මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ..
මින්දද හී සර...