මිලින මල් හැඩකාරියේmilina mal haedakaariyee

Milina Mal Hadakariye

සංගීතය:
ට්‍රිෂාන් බදුගේtrishaan badhugee
පද රචනය:
චානක රාජකරුණාchaanaka raajakarunaa

ගී පද

මෝසමට බය මිලින මල් හැඩකාරියේ
මොහොතකට ඔබ හදට ළං වී රැඳෙනවද දඟකාරියේ
ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ
සතුටු සයුරක මා හද පා කර ගමනයෙන් මායා ජලේ
සතුටු සයුරක ඈත පා කර ගමනයෙන් මායා ජලේ.......

ළැම බරයි සිත දවන පහසින් 
සළු ලිහෙන්ට තරම් පිරිපුන්
හොඳම තැන ඒ බිඳි හෙට
සුළුද නුහුරු ඒ හැඟම් නෙකවර
(ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ.....//)

සලිත විය මගේ සිත සෙමින්
සිඟිති කිරි යයි ළැම මතින්
විඳිනු කෙලෙසද නුඹේ පහස මම
ළය පතුලේ මව් සෙනෙහේ යට කර
(ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ.....///)