මිහිරි සිහිනයක දැවටුනුmihiri sihinayaka dhaewatunu

Mihiri Sihinayaka Dawatunu

ගී පද

මිහිරි සිහිනයක දැවටුනු
මිහිරි ගීයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි //

අඳුර මැදින් ලසඳ ලෙසින්
ඔබ ආ හැටි මතකයි
කඳුළු මැදින් සුසුම් මැදින්
ඔබ ගිය හැටි මතකයි

මිහිරි සිහිනයක ....

වැසුනු විමන් විවර වුනේ
ඔබ වෙනුවෙන් පමනයි
කැකුළු පිපී පරව ගියා
සුවඳ අදත් මතකයි

මිහිරි සිහිනයක ....//