‍මේ නවාතැන්පලට එන්නැයිmee nawaathaenpalata ennaeyi

Mey Nawathanpalata Ennai

ගී පද

‍මේ නවාතැන්පලට එන්නැයි
ඔබට ‍කෙ‍ලෙසින් කියන්නද මා
‍මේ නවාතැන්පලට එන්නැයි

ගිමන් නිවෙනා පවන් සැලෙනා
තුරුලතා ‍සෙවණේ
රැදී ඉන්නයි නිඹද පැතු‍වේ
එදා මා හැරදා 

‍මේ නවාතැන්පලට ....

වසන්තය හිම්හානයක් වී
පැතුම් මල් යායම දැවී
විඩාපත් වූ ඔ‍බේ වත දැක
සසල වූ සිත ගිනි ගනී

‍මේ නවාතැන්පලට ....