මෙම ගිම්හාන (විදුර)mema gimhaana (widhura)

Mema Gimhana (Vidura)

ගී පද

(මෙම ගිම්හාන
මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//)

(යස රම්‍යා වූ
යස රම්‍යා වූ සැන්දෑවකී මේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//)

(සුර්යයා යයි බැසී - චන්ද්‍රයා එයි නැගී...//) 
(බිඟු රාශී මා දෝලෝලේ හැසිරෙන්නා...//)
(කෝකිලාදි පක්ෂි ගීත රැව්දී නැගේ 
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපාවේ...//)

(මෙම ගිම්හාන
මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//)