මේලාmeelaa

Melaa

සංගීතය:
අනුක් දිල්ෂාන්anuk dhilshaan
පද රචනය:
අචල සොලමන්ස්achala solamans

ගී පද

මේලා පෙම් මේලා හිඳින්න විහින් ළං වෙලා
පීරා සිත පීරා හොයන්න හැඟුම් සිත් පුරා
(කැන්දාලා සිත සුව යහනේ පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ......//)
මේලා පෙම් මේලා විඳින්න විහින් ළං වෙලා.......

වීණෘ ඔබ වීණා වයන්න පැතුම් දල්වලා
සීමා නැත සීමා දැනෙන්න සහන් සිත් මවා
(කැන්දාලා සිත සුව ආයේ පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ......//)

මේලා.......