මීදුම් සේලෙන්miidhum seelen

Meedum Selen

ගී පද

Sawan ka ma heena pawane kare soru
Jiyara re jhoome aise jaise banmaa naache mor

මීදුම් සේලෙන් පාවී සිහිලැල්ලේ මේ සැන්දෑවේ 
ඔබ එනවා නම් ගන්නම් මේ පෙම්වත් තුරුලට මාගේ 

ඔබ එනවා නම් දෙන්නම් මේ දෑතේ උණුසුම මාගේ 

Rap 

(සිලි සිලි සුලඟින් කීවේ රහසින් 
යලි ඔබ මා වෙත ඒ යයි විගසින්...//) 

Sinhala Rap 