මේ කඳුලු බින්දුවmee kandulu bindhuwa

Mee Kandulu Binduwa

ගී පද

මේ කඳුලු බින්දුව මගේ නොවේ
එය ඔබේමයි

ඇඳ වියල ලඟ අඬ සඳින් දිදුලන
මළ තාරකාවක සිහින කැටි වුන
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඬන්නට කිසිදා නොදැන සිටි මට
මලපොත කියා දී නොකියාම ගිය
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි