මේ වස්සාන සිහිනය පුරාmee wassaana sihinaya puraa

Me Wassana Sihinaya Pura

ගී පද

මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහ රෑ තිස්සෙ හිරි හැර කලා
මගේ උන්මාද පෙම ඇහැරවා
ඔබෙ සෙවණට වෙලා දිවුරලා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා

හීනයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ,ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුනේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ


පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
හැගුම් කිති කැවුනා නිස්කාරනේ
මේ පිරිමි පපුවේ නුබට මිස ලදුනේ
නෑ පෙම උපන්නේ සංසාරයේ
පෙරුම් පුරා ලංවෙලා ආත්මයම හැඩකලා
උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා


හීනයක්ද මේ ඔබෙන් ලද සෙනේ.....