මේ තොල් පෙතිmee thol pethi

Me Thol Pethi

සංගීතය:
අමිල නිදහසamila nidhahasa
පද රචනය:
අමිල නිදහසamila nidhahasa

ගී පද

මේ තොල් පෙති නුඹ එනකං නොතෙමං
ඉන්නම් වියලං මං ඉන්නම්…
මීවිත විතරයි තොල්පෙති ඉම්බේ
නිදිමතමයි පැතුවේ ඒ වැලි කතරේ
දිය පිණි සොයනා ඉර මා ලගයි
බෝ නුඹ දුරයි ඉර මා ලගයි
බෝ නුඹ දුරයි……
මේ තොල්පෙති......

මීදුම් පපුවේ පුරවා රහසේ
සීතලමයී මැකුවේ ඒ වැලි කතරේ
දිය පිණි සොයනා ඉර මා ලගයි
බෝ නුඹ දුරයි ඉර මා ලගයි
බෝ නුඹ දුරයි……
මේ තොල්පෙති......