මේ තරමට වේදනා දැනුනේ ඔබේ ආදරෙන්mee tharamata weedhanaa dhaenunee obee aadharen

Me Tharamata Wedana Danune Obe Adaren

ගී පද

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ //

දුරින් ඈත වෙන්වීලා ඔබ හා මෙමා
ලගින් උන්නු පෙර මතක බොඳවී ගියා
ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
වෙන්වී ගියේ කොහොම කඳුලක් තියා
නුඹයි නේද මා තව ලං කලේ //

ඔබේ ආදරේ සුවඳ මට ලංවේවි
හදේ මතක මා දෙනෙත් පාරයි යළි
හමුවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කොහොම රවටන්නේ මගේ හිතම මා 
නුඹයි නේද මා තව ලං කලේ //

මේ තරමට ....