මේ තරම් සෙනෙහසින්mee tharam senehasin

Me Tharam Senehasin

ගී පද

මේ තරම් සෙනෙහසින් ලංවෙලා සැමදා
සීතලේ උනුහුමෙන් පෙම් කලා රෑ පුරා
වේදනා පාවෙලා ආදරේ නිසා

නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ
රැදිලා ඉන්න දිවියේ
පිසදා ගන්න දුක සතපාලන්න ඔය
තුරුලේ ඉන්න මොහොතේ 

නෙතු දෙක ගාව රැදිලා නලලත හාදු තියා
දීලා පෙම් දෑතම දීලා කීවා සිපගන්නට ඖනා
ආයේ මගේ දෑසම දිවුරලා
හීනෙන් දිස්වෙනා ලෝකේ සුරතේ තියා

නොහඬා ඉන්න .....

පිනි මුතු සේල වැටෙනා දිනයක ලංව එදා
වින්දා ඔබ ආදරය සීමා බින්දා මගේ ඇස් දෙක ඉම්බා
වාගේ රන් දේදුනු පීරලා
මීදුම් රැස් ඉරා මාගේ සඳ පායලා

නොහඬා ඉන්න ....
මේ තරම් සෙනෙහසින් ....
නොහඬා ඉන්න ....