මේ තරම් කඳුළු mee tharam kandulu

Me Tharam Kandulu

ගී පද

මේ තරම් කඳුළු ඇයි මට හෙලන්න බෑ 
මට හෙලන්න බෑ 
මේ තරම් කාලයක් නොදැක ඉන්න බෑ
නොදැක ඉන්න බෑ 	

බැලු බැලු හැම තැන ඔබේ රුව මැවි මැවි පෙනුනා 
නිදි යහනේ නින්ද නැතිව ඔබ ගැන සිතුවා
දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා..
දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා..

ඔබ හැර මට වෙන සැපතක් ලොව ඇත්තේ නෑ
මගෙන් වරදක් උනාද හිතා ගන්න බෑ
හිතට දැනෙන මේ තනිකම දරාගන්න බෑ..
හිතට දැනෙන මේ තනිකම දරාගන්න බෑ..

මේ තරම් කඳුළු .../