මේ තනි යාමේmee thani yaamee

Me Thani Yame

සංගීතය:
භාගේශ්‍රි ෆොන්සේකාbhaageeshri fonseekaa
පද රචනය:
මල්ෂා සේරසිංහmalshaa seerasinha

ගී පද

මේ තනි යාමේ 
මේ රුදු සීතේ රෑ ඝන අඳුරේ පායා
මේ කුලු අතරේ සැංගී ඒ රූ චායා
මේ රෑම පායාලා මා සනසන්න 
නෙතු මානේ පාවී නොයා
චංචලයි ඕ.... සැංගී නොයා
මේ තනි යාමේ මේ රුදු සීතේ 
රෑ ඝන අඳුරේ පායා
මේ කුලු අතරේ සැංගී ඒ රූ චායා......

(ගත දවනා රැයේ හිම වැටෙනා  පැයේ....//)
කෝලයි කවිකාරයි හීනයක්ද මේ
මගේමයි මාළඟමයි චංචල හදේ
ලල ලා.... චංචල හදේ.......

මේ තනි යාමේ......