මේ සිතින් මා පෙම් කල තරමටmee sithin maa pem kala tharamata

Me Sithin Ma Pem Kala Tharamata

ගී පද

මේ සිතින් මා පෙම් කල තරමට
ලැබුනි නම් ඔබගෙන් සෙනෙහස මට
මා තරම් පෙම් කල කවුරුත් නැත
පෙම් කලේ හිතක් නැති ඔබටද

මේ දුක හිමි මටම නම්
ඔය දෑස මට අහිමි නම්
ඇති තරම් හඬන්නම්
ඔබ හිතට දැන් සතුටු නම්

කකියනා හිතට මේ මතකයද දවටා තියා
මොන හිතින් ගියාදෝ තව හිතක පිහිටක් සොයා

මේ දුක හිමි ....

ගැවදෙනා වේදනා මේ පපුව මත රඳවලා
සැඟවිලා හිදින්නම් ඔබෙ සතුට ගැන මා සිතා

මේ දුක හිමි ....
මේ සිතින් මා ....
මේ දුක හිමි ....