ගී පද
මේ සිහිනය මේ සිහිනය
මේ සිහිනය මේ සිහිනය
අතැර නොයමි සසර ගමනේ නිම් නොවූ
යන මග දුර තනිවම නොයමී
කදුළු අතර තනි උනු මේ සිහිනය මේ සිහිනය
නොකියූ සුසුමක් අතහැර
නිහඩව මා දෙස බැලූ //
හැමදාමත් දුරක හිදිමි
තනිකම මගෙ හිත හැදූ
මේ සිහිනය මේ සිහිනය
මේ සිහිනය මේ සිහිනය
ගොඵ වූ හතවත් පවුරක
සෙනෙහස හැපි හැපි හැඬූ //
මේ නගරය අතැර නොයමී
හදවත සුවඳින් තෙමූ
මේ සිහිනය