මේ රෝස හීනයේmee roosa hiinayee

Me Rosa Heenaye

සංගීතය:
මිලාන් චාමින්දmilaan chaamindha
පද රචනය:
ජීවන්ත නානයක්කාරjiiwantha naanayakkaara

ගී පද

 මේ රෝස හීනයේ මගේ දෙව් ලියේ 
වඩිනා තුරු හිඳින්නේ බලා 
පෙරසේ තුරුල්ව ආයේ - ඔබ හා විඳින්න ඕනේ 
මේ රෝස හීනේ පුරා 
මේ රෝස හීනේ පුරා 
මේ රෝස හීනේ පුරා...

පින්සාර ආදරේ සඟවන්න නොදැනී 
නුඹ ආයේ පෑවා රහසින් 
ගිම්හාන පාළුවේ පිරුණා මගේ ආදරි 
පෙර මතකයේ කල්පනා
පෙරසේ තුරුල්ව ආයේ - ඔබ හා විඳින්න ඕනේ 
මේ රෝස හීනේ පුරා 
මේ රෝස හීනේ පුරා 
මේ රෝස හීනේ පුරා...

තරු හීන මාවතේ පියමැන්න කාලේදී 
නුඹ මාගේ කීවා නෙතින් 
පැහැසර ඔබ ආදරේ රැදුනා කුමාරි 
හිත පෙර වගේ ඉඟි කළා 
පෙරසේ තුරුල්ව ආයේ - ඔබ හා විඳින්න ඕනේ 
මේ රෝස හීනේ පුරා 
මේ රෝස හීනේ පුරා 
මේ රෝස හීනේ පුරා...

මේ රෝස හීනයේ මගේ දෙව් ලියේ .../