මේ ඔබට ඇහෙනවදmee obata aehenawadha

Me Obata Ahenawada

ගී පද

මේ.. ඔබට ඇහෙනවද... හඬන හිතක හඬ...
මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක....

නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැ‍ටුනා
නොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා...
මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද....

නොනිමෙන ගින්නක් අමුල් ගිනි සිළුවක් හද ලඟ දෙඩුවා..
තැවි තැවි හමුවන අපෙ හමුවීමත් නැවතී තිබුනා...
මේ ඔබට ඇහෙනවද.. හඬන මගේ හිත....