මේ නිදහසේ ගීතය ගයන්නmee nidhahasee giithaya gayanna

Me Nidahase Geethaya Gayanna

ගී පද

මේ නිදහසේ....ගීතය ගයන්න....
නෑ.....පැරදිලා......හදවතින් දුක් විදින්න....
මේ.....නවාතැනේ...
කවදාවත්.......

අකුරින් දෙකින් පටන් ගන්න...
පොතක් දෙකක් වත් ලියන්න යන්න....//
දිරිය දුන් මගේ අම්මේ.....
දැනෙනවා සිහිනෙන් පවා......

අවකාශයන් තරඟයට....
ඉඩක් දී නුඹලා ඉන්න...//
නුඹලා....ඉකි ගසවී....
ආදරේ නැතිව.....