මේ නගරය අලුත් වෙලාmee nagaraya aluth welaa

Me Nagaraya Aluth Wela

ගී පද

මේ නගරය අලුත් වෙලා
වැව් දිය ‍රැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
ප‍ටු මාවත් පුළුල් වෙලා//

එදා අප දු‍ටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්//
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්

පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු//
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු