මේ කතාව මං මුලාවූ කාටහෝmee kathaawa man mulaawuu kaatahoo

Me Kathawa Man Mula Wu Kata Ho

ගී පද

මේ කතාව මං මුලාවූ කාටහෝ 
ආදරේට කිව් නිසා අහන්නකෝ
මිහිරි සෙනෙහේ සුන් නොවේවී ජීවිතේ
ඕ..... ආදරේට ආදරේ කරන්නකෝ

සමනල් ලොවේහි සෝදුක් නැගේවි
නැතිනම් සැබෑ ආදරේ
සඳවත බැසේවි මුකුලිත නොවේවි
මුළුලොව යයි පාළුවේ
සිනා මුවින් සැපයි දුකයි පිළිගමු යෙවනේ

මේ කතාව ....

ළඳකට තැවෙන්න සෝදුක් නොගන්න
වේ නම් සැබෑ ආදරේ
හදවත පිරෙන්න පෙම් බස් දොඩන්න
ඒකයි ඇගේ ආදරේ
වසන්තයයි යොවුන් ලොවයි පාවෙතී මල්සමේ

මේ කතාව ....